අධිවේගයේ ගාස්තු වෙනස්වෙයි

දිවයිනේ සියලූම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද 06ක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50කින් ඉහළ දමා ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.