බස් ගාස්තුවට මොකද වෙන්නේ ?

ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමූවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව  ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක සේවයක් කිරීමට අමාත්‍යවරයා කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැති බවය.

Leave a Reply

Your email address will not be published.