දඹදෙණිය වඩුවා කෙටු ගල ආසන්නයේ ගල් කොරියක් පවත්වාගෙන යාම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති බවට විරෝධය පල කරමින් අද (08) දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිටදි දඹදෙණිය සුමනතිස්ස හිමි ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදි. තවද, තම ඉල්ලීම් ඇතුලත් ලිපියක්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බවට වාර්තාවේ.

