උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ගැන අලුත්ම කතාව

පසුගිය උසස්පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

විභාග කොමසාරි ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතිරි ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර මෙම සතිය තුළ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සාමාන්‍යකරණයට පත්වනු ඇති බවට වාර්තා කළත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසුවේ මේ දක්වාත් තමන්ට පිලිතුරු පත් පරීක්ෂාව සඳහා කැඳවීමක් කර නොමැති බවය. 

Leave a Reply

Your email address will not be published.