නව ආණ්ඩුකාරවරුන්ගේ ලැයිස්තුව

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා පත්කෙරෙන නව ආණ්ඩුකාරවරුන් පිළිබඳව අවසන් තීරණයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ස්ල් මහත්මියත්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් මහතාත්, වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් නව ආණ්ඩුකාවරු ලෙස පත්කිරීමට නියමිත බව වාර් තා වේ.

මේ අතර එම පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද (17) දින සිදු කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published.