ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද හෙට කොළඹ JAIC Hilton හිදී පැවැත්වෙයි.

එහිදී තෝරා පත්කර ගැනෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ල 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කරනු ඇති.

Leave a Reply

Your email address will not be published.