සමෘද්ධි ව්‍යාපාරය අහෝසි කීරීමට කටයුතු කරන්නේ නම් තමන් ආණ්ඩුව තුළ නොරැඳෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.
ඔහු පෙන්වා දෙන්නනේ සමෘද්ධි ව්‍යාපාරය රැකගැනීම සඳහා ඕනෑම කැපවීමක් සිදුකිරීමට තමන් සුදානම් බවය.