පාස්පෝට් ගැනීම තවත් පහසු කරයි! ලබාගන්නා ආකාරය පිළිබඳව ජනතාවට පණිවිඩයක්!

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50කට මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ (22) මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කරයි.

තවද ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බවත් E-Passport) මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.