ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු තරගය අද

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) ආරම්භවීමට නියමිතව තිබේ.

එම තරගය පෙරවරු 10.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විතය.

Leave a Reply

Your email address will not be published.