ඖෂධ මිල අඩු වෙන්නේ මෙහෙමයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

එහිදී ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.