කැපුම් තුවාල සහිතව මියගිය ගුරුවරියකගේ සිරුරක් හමුවී තිබේ.
මාතර ඌරුබොක්ක, දොඩමුල්ල ප්රදේශයේදී මෙම 29 හැවිරිදි ගුරුවරියගේ සිරුර හමුවී ඇති අතර එය ඝාතනයක් බවට පොලීසිය සැකකරයි.
පොලීසිය සැක කරන්නේ ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවය.

© 2026 Srilankantribune . All Rights Reserved