පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් ගෙල වැලලාගනී

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ 47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු බවය.

Leave a Reply

Your email address will not be published.