තරුෂිගෙන් නව ආසියානු සහ ජාතික වාර්තාවක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අද (16) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්වුණි.

ඒ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගිනි.

ඇයට තරගය නිම කිරීමට විනාඩි 2.00.66ක කාලයක් ගතව තිබේ.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වුණි.

Leave a Reply

Your email address will not be published.