දුම්රිය වර්ජනයක්

කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිස විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වේ.

එමෙන්ම හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසයි.

Leave a Reply

Your email address will not be published.