රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ 48ක් මරුට

රුසියාව නැගෙනහිර යුක්‍රේනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 48දෙනෙකු මියගොස් ඇති බවය .
 

Leave a Reply

Your email address will not be published.