ඩුප්ලිකේෂන් පාර වැසේ

කොල්ලුපිටියේ බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.

කොළඹ සිට දෙනියාය බලා අද (06) අලුයම ධාවනය වූ බස් රථයකට කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී ගසක් කඩා වැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

මේ හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබේ.

Leave a Reply

Your email address will not be published.