මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබේ.

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.