ග්‍රාම නිලධාරී තරග විභාග දෙසැම්බර් මුල

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.