බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ  පින්නවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග මෙලෙස නායයෑමක් සිදුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 

Leave a Reply

Your email address will not be published.