පෙට්‍රල් සහ ඩීසල් VAT බද්ද යටතට

පෙට්‍රල් සහ ඩීසල් සඳහාද එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී VAT නොහොත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, බොරතෙල් වශයෙන් ගෙන එන ඉන්ධනවලට අය නොකරන බවයි.

රජයට මෙය සැඟවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published.