තැපැල් වෘත්තීය සමිති පැය 48 ක වර්ජනයක

නුවරඑළිය, මහනුවර ඇතුලු තැපැල් කාර්යාල විකිණීම, රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමක ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (10)තැපැල් වෘත්තීය සමිති පස්වරු 04 සිට පැය 48 ක වර්ජනයක් ආරම්භ කර ඇත.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර අප වෙත පවසා සිටියේ තැපැල් සේවකයින් 2700 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වන බවයි

Leave a Reply

Your email address will not be published.