දේවාලවල වස්තුව කපුවන්ට තහනම්

රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා පවසයි.

දේවාලවල සියලු භාරකත්වයන් බස්නායක නිලමේවරුන්ට පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බවද
හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.