KFC මෙසේ කියයි

සිය අවන්හල් ජාලයේ ශාඛාවක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් KFC මෙරට කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කර ඇත.

සිය අවහන්හලකින් වාර්තා වී තිබෙන අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුවූ අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන බවත්, සිය පාරිභෝගිකයින්ගේ පසුපෝෂණයන් ඉතා දැඩි අවධානයට භාජනය කරනු ලබන බවත් එහි සඳහන් වේ.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.