සුසල් ද සිල්වාගෙන් ශ්‍රී ලංකාවට චෙස් රන් පදක්කමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ වයස අවුරුදු 18 න් පහළ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුසල් ද සිල්වා සමත් වුනා.

සුසල් කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වන අතර මෙම වසරේ ජාතික විවෘත චෙස් ශූරතාවලියද ජයගැනීමට ඔහු සමත් වුනා.

Leave a Reply

Your email address will not be published.