‘යුක්තිය’ මෙහෙයුමෙන් ගතවු පැය 24 දී 955ක් අල්ලයි

යුක්තිය මෙහෙයුම යටතේ  ඉකුත් පැය 24 ට සැකකරුවන් 955ක්  අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්පැති 1403 ක්, හෙරොයින් ග්‍රෑම් 435 ක්, අයිස් ග්‍රෑම් 261 ක්, තුල් ග්‍රෑම් 448 ක් , ඇෂ් ග්‍රෑම් 118 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.