ශ්‍රී ලංකා සිම්බාබ්වේ අවසන් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය හෙට (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට තරගය පැවැත්වෙන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ C සහ D ඉහළ සහ පහළ ප්‍රේක්ෂකාගාර සඳහා නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. 

Leave a Reply

Your email address will not be published.