ජනපතිගෙන් සියලු පක්ෂවලට යෝජනාවක්

මෙරට ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ “පොරොන්දු දේශපාලනය” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ, විශේෂයෙන්ම මැතිවරණ සඳහා සූදානම් වනවිට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙසය.

Leave a Reply

Your email address will not be published.