ගංජා 25 Kg සමඟ දෙදෙනෙකු අත්තඩංගුව

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මොණරාගල කොට්ඨාස පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී ගංජා 25Kg ක් සමඟ පුද්ගලයකු (22) අත්තඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුව ගත් ප්‍රද්ගලයින් වයස අවු 60, 38 , ක වයස් වල පසුවන අතර වැඩිදුර පරීක්ෂණ ගොනගං ආර පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.