කතරගම බිහිසුණු අනතුරක්

කතරගම-සෙල්ලකතරගම මාර්ගයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් රෝහල්ගතකර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.