වාද්දූවේදී මොටර් රිියක් අළු වෙයි

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ ගාල්කර තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර  මුළුමනින්ම ගිනිගෙන  ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ අමිල ඉන්දික ඇතුළු ගිනි භඨයින් සිව්දෙනෙකු පැමිණ ගින්න පාලනය කරන ලදී.

වාහනයේ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published.