දැවැන්ත අයිස් තොගයක් කොළඹදී කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කොළඹදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී විශේෂ කාර්ය බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක ප්‍රමාණයක් සොයාගෙන ඇත .

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 100කට ආසන්න බව පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.