නියෝජ්‍ය පොලිස්පති ධනපාලට උසස්වීමක්

නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ අදාළ උසස්වීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි 29 වනදා සිට බලපැවැත්වෙන ලෙස සිදුකර ඇත.

ධනපාල මහතා මේ වනවිට පොලිස් විශේෂ කාර්යාංශය භාරව සේවය කරයි

Leave a Reply

Your email address will not be published.