මුහුදු වෙරළ තුළ කාන්තා සිරුරක්

බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (12) රාත්‍රී 09ට පමණ කාන්තා මළසිරුර හමුවී ඇති බවය.

වයස අවුරුදු 30ක පමණ වන කාන්තා සිරුරක් එලෙස මුහුදු වෙරළට ගොඩගසා ඇති බවත් ඇයගේ අනන්‍යතාව පිළිබඳව කිසිඳු තොරතුරක් හෙළිවී නොමැති බවත් පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.