ගණේමුල්ලේ වෙඩි හුවමාරුවක්

ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබේ.  එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු සහ තුවක්කුකරු ද තුවාල ලබා ඇත.

මීට පෙර පාතාල කල්ලි වෙඩි තැබීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන තුවක්කුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම වෙඩිතැබීම සිදුවී තිබේ.

Leave a Reply

Your email address will not be published.