පාතාලයේ 10ක් පොලීසියට කොටුවෙයි

පාතාල මර්දන මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ පාතාල කල්ලි සාමාජිකයන් 10 දෙනෙකු පොලිස් අත්ඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පාතාල මර්දන මෙහෙයුම ආරම්භ කර ගතවූ දින 3 තුළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 27කි.

Leave a Reply

Your email address will not be published.