ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය දේශපාලන කාර්යාලය කොළඹදී විවෘත කළේය.

ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම මෙම කාර්යාලය මගින් සිදු කෙරෙයි.

Leave a Reply

Your email address will not be published.