ව්‍යාපාරිකයෙක් ඝාතනය කර කැබ් රියට දමා ගිනි තියලා

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කැබ් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර  කැබ්රථයට දමා ගිනි තබා ඝාතනය කර ඇතැයි උප්පුවේලී පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 41ක ඇලැස්මත්ත තිරිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෞද්ගලික හේතුවක් මත එම ඝාතනය සිදු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.

තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇත ඇති අතර ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.