ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර මේ වනවිට පැවැත්වෙයි.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබාගත්තේය.
ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52යි.
මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.