රුසියාවේ දුම්රියක් පීලි පනී – 100 දෙනෙකුට තුවාල

රුසියාවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රිය මැදිරි 08ක් පීලි පැනීමට ලක්ව ඇති බවය.

රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.