හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි බණ්ඩල් 264 (දුම්වැටි 52800) තබාගෙන සිටි මීගමුව හා කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
2024-11-19