දිස්ත්‍රික්ක 6කට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක 06 ක් සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙම නිවේදනය ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගු වන බව සඳහන් වේ.

අද (01) දින ප.ව. 4.00 සිට හෙට (02) දින ප.ව. 4.00 දක්වා එය වලංගු වේ.      
   
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)
      
1) මහනුවර දිස්ත්‍රික්කය:
 
     උඩුදුම්බර
     ⁠උඩපලාත
 ⁠    දෙල්තොට
     ගඟවට කෝරළය
     පාතහේවාහැට
     ⁠හාරිස්පත්තුව
     ⁠පාතදුම්බර
     ⁠යටිනුවර
     ⁠මැදදුම්බර
     ⁠දොළුව
 ⁠    උඩුනුවර
     තුම්පනේ
⁠    පූජාපිටිය
     පන්විල
 ⁠    පස්බාගෙ කෝරළය
     අකුරණ
     හතරලියද්ද
     ගඟ ඉහළ කෝරළය

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

2) බදුල්ල දිස්ත්‍රික්කය: 
   ⁠බදුල්ල
   ⁠පස්සර
   ⁠හාලිඇල
   මීගහකිවුල
   බණ්ඩාරවෙල

3)කෑගල්ල දිස්ත්‍රික්කය: 
    කෑගල්ල
     ⁠රුවන්වැල්ල
     බුලත්කොහුපිටිය
     අරණායක
     ⁠මාවනැල්ල
     යටියන්තොට

4)කුරුණෑගල දිස්ත්‍රික්කය: 
    රිදීගම

5)මාතලේ දිස්ත්‍රික්කය: 
    අඹන්ගග කෝරළය
    රත්තොට
    උකුවෙල
    විල්ගමුව
    නාඋල
    යටවත්ත
⁠   පල්ලේපොල
    ලග්ගල පල්ලේගම
     මාතලේ

6)නුවර එළිය දිස්ත්‍රික්කය: 
   ⁠හඟුරන්කෙත
   කොත්මලේ
   වලපනේ

Leave a Reply

Your email address will not be published.