සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙම වත්කම් තහනම් කළ පිරිස අතරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුද අයත් බවය.

මෙම වත්කම් අතරට ඉඩම්, රථ වාහන, නිවාස, බැංකු ගිණුම්, වෙළෙඳසැල් සහ හෝටල්ද ඇතුළත් වේ.

එම ලැයිස්තුව පහතින්,

Leave a Reply

Your email address will not be published.