තිළිණි සහ ඉසුරු නොවැම්බර් 16 දක්වා රිමාන්ඩ්

මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි, ඉසුරු බණ්ඩාර සහ පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත බොරැල්ලේ සිරිසුමන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ  (1) අත්අඩංගුවට ගෙන තිබිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *