සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් රාජකාරීවලින් ඉවතට

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා ව දූෂණ චෝදනා මත රාජකාරීවලින් නිදහස් කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාව අනිවාර්ය නිවාඩු යවා ඇති බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.