Facebook Twitter WhatsApp Telegram පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් මස අවසන් සතිය තුළ ප්රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොමිෂන් සභාව අද (08) රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ Facebook Twitter WhatsApp Telegram 2022-12-08