නවසීලන්තයට ඉනිමක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58 ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Leave a Reply

Your email address will not be published.