සංචාරය කිරීමට හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ.

ෆෝබ්ස් ලැයිස්තුව අනුව මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරයි.

සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී ලංකාව මෙම වසරේ දී සංචාරය කිරීමට වඩාත් සුදුසු රාජ්‍යයක් බවට ප්‍රකාශ කර ඇත.

ඇයගේ මගපෙන්වීම යටතේයි ශ්‍රී ලංකාව Forbes ලැයිස්තුවේ ලැයිස්තුගත කෙරුණි.

මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තරයෙන් තැනක් හිමිවීමට හේතුව වූයේ SLTPB 2022 හි Visiting Blogger වැඩසටහන යටතේ එම වසරේ දී ජුලියානා ලංකාවේ සිදු කළ සංචාරය බවයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published.