බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ.
අද (30) උදෑසන 11.45ට පමණ මෙය සිදුව ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය පවසයි.

© 2026 Srilankantribune . All Rights Reserved