වී තොග වංචාවට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව ද ඒ මහතා දැනුම්දෙයි.

අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 650 – 700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.