සිංහල සිනමාවෙ මෙතෙක් වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් නැරඹූ චිත‍්‍රපටය, වැඩිම ආදායම ඉපැයූ චිත‍්‍රපටය, එක දිනක වැඩිම ආදායම ආදී සියලූම වාර්තාවලට හිමිකම් කියන්නේ එක් සිනමාකරුවෙකි. එසේම වැඩිම අන්තර්ජාතික සිනමා සම්මාන හිමි ලාංකික සිනමාකරුද මොහුය. මොහු සිනමාවේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සිදු කරන චරිතයකි. කෙලින් කතා කරන්නෙකු ලෙස ද දරුවන් වෙනුවෙන් ජනප‍්‍රිය චිත‍්‍රපට නිර්මාණ කරන්නෙකුContinue Reading

රට වැටී තිබෙන මේ මහා අගාධයෙන් ගොඩ ඒමට හැකි වන්නේ නිදහස් නිවහල් අරගලයකින් පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය. එහිදී ඒ මහතා මෙසේද කීවේය. “මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්තවයකට පත් කර අවසන්. ලක්ෂ 220ක්Continue Reading

ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමන කටයුතුවලට විසඳුමක් ලෙස යාපනය නගරය අවට අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කළ ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. අතීතයේ සිට ජනතාව කරත්තය උපයෝගී කොට ගෙන සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවීContinue Reading

ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධ තීරණය හෙට (28) ගැනීමට නියමිතව ඇත. ප්‍රවාහන අමාත්‍යවරයා සහ පුද්ගලික බස් සංගම් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් ලාස්තුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ නැංවීම සහ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සහිතව බස් ගාස්තුව ද ඉහළ නැංවිය යුතු බවට බස්Continue Reading